Bridal Dressing -BDP

Course Details

විෂයමාලාව - මනාලියන් හැඩ ගැන්වීම

M - 01     මනාලියන් හැඩගන්වන ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළයුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළයුතු ආකල්ප

M - 02     සේවාදායකයා සඳහා උපදෙස් ලබාදීම.

M - 03     අනවශ්‍ය රෝම ඉවත් කිරීම.

M - 04     සම වර්ගීකරණය

M - 05     ෆේෂල් කිරීම.

M - 06     සමට ප්‍රතිකාර කිරීම.

M - 07     විශේෂ ෆේෂල් කිරීම.

M - 08     ෂැම්පු හා කන්ඩිෂනර් කිරීම.

M - 09     දිගු හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර කිරීම.

M - 10     කොණ්ඩය තාවකාලිකව සකස් කිරීම.

M - 11     හවරි භාවිතය

M - 12     අත් සහ අත්වල නිය අලංකාර කිරීම.

M - 13     පාද හා පාදවල නිය අලංකාර කිරීම.

M - 14     මුහුණ හැඩ ගැන්වීම.

M - 15     මල් කළඹ සැකසීම.

M - 16     සාරි ඇන්දවීම.

M - 17     වේලය සැකසීම.

M - 18     මනාලියන් හැඩගැන්වීම.

M - 19     මනාලියන් හැඩගැන්වීමේ ආයතනයක් පවත්වා ගැනීම.

Course Fee
Rs. 16,000
  • Payments can be made in 3
  • installments.
  • වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
  • Admission Fee - Rs. 2,150/=
Course Duration
6 Months - Full Time
  • Sunday 8.30am - 12.30pm
  • &
  • Friday 1.00pm - 4.30pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

071-8052257
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2022. All Rights Reserved | Solution by Lite Art

Search