Bridal Dressing - BDP
Course Details
විෂයමාලාව - මනාලියන් හැඩ ගැන්වීම
M - 01 මනාලියන් හැඩගන්වන ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළයුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළයුතු ආකල්ප
M - 02 සේවාදායකයා සඳහා උපදෙස් ලබාදීම.
M - 03 අනවශ්‍ය රෝම ඉවත් කිරීම.
M - 04 සම වර්ගීකරණය
M - 05 ෆේෂල් කිරීම.
M - 06 සමට ප්‍රතිකාර කිරීම.
M - 07 විශේෂ ෆේෂල් කිරීම.
M - 08 ෂැම්පු හා කන්ඩිෂනර් කිරීම.
M - 09 දිගු හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර කිරීම.
M - 10 කොණ්ඩය තාවකාලිකව සකස් කිරීම.
M - 11 හවරි භාවිතය
M - 12 අත් සහ අත්වල නිය අලංකාර කිරීම.
M - 13 පාද හා පාදවල නිය අලංකාර කිරීම.
M - 14 මුහුණ හැඩ ගැන්වීම.
M - 15 මල් කළඹ සැකසීම.
M - 16 සාරි ඇන්දවීම.
M - 17 වේලය සැකසීම.
M - 18 මනාලියන් හැඩගැන්වීම.
M - 19 මනාලියන් හැඩගැන්වීමේ ආයතනයක් පවත්වා ගැනීම.

0714 268 490
Course Fee
- Payments can be made in 2
- installments.
- වාරික 2කින් ගෙවීම් සිදු කල හැක.
- Admission Fee - Rs. 1,350/=
Course Duration
- Friday 1.00pm - 4.30pm