Beautician - CBN

NVQ Level 3

Course Details

MODULE
NO
MODULE TITLE
M-01 රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග සහ වර්ධනය කළ යුතු ආකල්ප
M-02 සම වර්ගීකරණය කිරීම
M-03 ෆේෂල් කිරීම
M-04 සමට ප්‍රතිකාර කිරීම
M-05 විශේෂ ෆේෂල් කිරීම
M-06 අනවශ්‍ය රෝම ඉවත් කිරීම
M-07 අත් සහ අත්වල නිය අලංකාරය
M-08 පාද සහ පාද වල නිය අලංකරණය කිරීම
M-09 මුහුණ හැඩ ගැන්වීම
M-10 භාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම
M-11 ආරක්ෂිත හා ප්‍රියමනාප රූපලාවන්‍යාගාර පරිසරයක් පවත්වා ගැනීම
M-12 සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන් රූපලාවන්‍යාගාර සේවා සඳහා සූදානම් කිරීම
Course Fee
Rs. 25,000
  • Payments can be made in 3
  • installments.
  • වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
  • Admission Fee - Rs. 2,150/=
Course Duration
6 Months - Part Time
  • Sunday 8.30am - 4.30pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

071-8052257
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2022. All Rights Reserved | Solution by Lite Art

Search