Hair Dresser - CHN
NVQ Level 3
Course Details
| MODULE NO |
MODULE TITLE |
| M-01 | කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළ යුතු ආකාර |
| M-02 | ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම |
| M-03 | හිස් කබල සහ හිස කෙස් සඳහා සත්කාරය |
| M-06 | කොණ්ඩය කැපීම සහ මෝස්තර කිරීම |
| M-08 | දිග හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර දැමීම |
| M-09 | කොණ්ඩය (තාවකාලිකව) සකස් කිරීම |
| M-10 | හවරි භාවිතය |
| M-12 | යන්ත්‍ර, ආවුද හා උපකරණ නඩත්තු කිරීම |
| M-13 | ආරක්ෂිත හා ප්‍රිය මනාප කේශ ප්‍රසාදනාගාර පරිසරයක් පවත්වා ගැනීම |
| M-14 | සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන්ගේ කොණ්ඩා මොස්තර සඳහා සුදානම් කිරීම |
2026 වර්ෂයේ 4 වන සතිය වන විට ආරම්භ වේ.

Ms. Anjana Nishadi
Course Fee
Rs. 25,000
- Admission Fee - Rs. 1,600/=
- ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
- පළමු වාරිකය (Rs. 10,000/=) ගෙවිය
- යුතුය. (Card Payment Only)
- වාරික 3 කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Part Time
- Sunday 1.30 am - 4.00 pm
Intakes
January & July


