HAIR DRESSER - CHS
NVQ Level 4
Course Details
| MODULE NO |
MODULE TITLE |
| M-01 | කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු විසින් ප්‍රගුණ කළ යුතු විශේෂ ගුණාංග හා වර්ධනය කළ යුතු ආකාර |
| M-02 | ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම |
| M-03 | හිස් කබල සහ හිස කෙස් සඳහා සත්කාරය |
| M-04 | ෆර්ම් කිරීම |
| M-05 | හිස කෙස් ඍජු කිරීම |
| M-06 | කොණ්ඩය කැපීම සහ මෝස්තර කිරීම |
| M-07 | හිසකෙස් වර්ණ ගැන්වීම |
| M-08 | දිග හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර දැමීම |
| M-09 | කොණ්ඩය (තාවකාලිකව) සකස් කිරීම |
| M-10 | හවරි භාවිතය |
| M-11 | උඩු රැවුල සහ යටි රැවුල කැපීම |
| M-12 | යන්ත්‍ර, ආවුද හා උපකරණ නඩත්තු කිරීම |
| M-13 | ආරක්ෂිත හා ප්‍රිය මනාප කේශ ප්‍රසාදනාගාර පරිසරයක් පවත්වා ගැනීම |
| M-14 | සේවාදායකයින් පිළි ගැනීම හා ඔවුන්ගේ කොණ්ඩා මොස්තර සඳහා සුදානම් කිරීම |
| M-15 | කොණ්ඩා මෝස්තර නිෂ්පාද පිළිබඳ උපදෙස් සැපයීම හා අලෙවි ප්‍රවර්ධනය |
| M-16 | කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථානයක් කළමනාකරණය කිරීම |
පාඨමාලාව අවසානයේ NVQ ලිඛිත විභාගයක් පවත්වන බැවින් එ සඳහා අනිවාර්යෙන් පෙනි සිටිය යුතුය. එ සඳහා ලිවීමේ හැකියාවද අවශ්‍ය වේ.
2026 වර්ෂයේ 4 වන සතිය වන විට ආරම්භ වේ.
Mrs. Rasika Kumuduni
Course Fee
Rs. 26,000
- Admission Fee - Rs. 1,600/=
- ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
- පළමු වාරිකය (Rs. 10,000/=) ගෙවිය
- යුතුය.
- වාරික 3 කින් ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Full Time
- Monday, Wednesday & Friday
- 8.30am - 4.00pm
Intakes
January & July


