Japanese Language Course

Course Details

Certificate in japanese language -leading to JLPT/JFT exam .

Evening program 17.00hr-,20.00 hr-Two days per week.

Full time program - 9.00hr.to 16.00hr.-Three days per week only.

Part Time Program -9.00hr to 16.00hr. -Saturday only .

Course fee-7500Rs+7500 Rs=15000Rs.

Learning material need to buy as you wish.


ජපන් භාෂාවෙන් සහතිකය - JLPT/JFT විභාගයට මඟ පාදයි.

 

පූර්ණ කාලීන පාඨමාලාව

පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා - සතියකට දින තුනක් පමණි.

සන්ධ්‍යා කාලීන පාඨමාලාව

ප.ව 5.00 සිට ප.ව 8.00 දක්වා - සතියකට දින දෙකක්.

සති අන්ත පාඨමාලාව

පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා - සෙනසුරාදා පමණි.

 

(පාඨමාලා ගාස්තුව මාස 2 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල හැකිය)

(7,500+7,500)

(ඔබගේ පාඨමාලා ගාස්තු Online, Debit හෝ Credit කාඩ්පත් මගින්ද ගෙවීමට හැකියාව ඇත.)

Course Fee
Rs. 15,000
  • Admission Fee - Rs. 1,600/=
  • ලියාපදිංචි වන දින පාඨමාලා ගාස්තුවේ
  • පළමු වාරිකය (Rs. 7,500/=) ගෙවිය
  • යුතුය.
  • වාරික 2 කින් පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කල හැක.
Course Duration
6 Months - Full Time
  • Full Time - 9.00am – 4.00pm Only 3 days a week.
  • Evening - 5.00pm – 8.00pm Only 2 days a week.
  • Weekend - 9.00am – 4.00pm Only Saturday
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

072-4700900
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2025. All Rights Reserved | Solution by Lite Art

Search