Motorcycle Technician - MBC
මෙම පාඨමාලාව අවසානයේදි අභ්‍යාසලාභියාව යතුරු පැදියක් තනිව අලුත්වැඩියා කිරිමට හා සේවා කිරිමට හැකියාව ලැබෙන අතර NVQ Level 3 මට්ටමේ නිපුනතා සහතිකයක් RPL ක්‍රමවේදය යටතේ ලබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.
Course Details
Module No. |
Main topic Covered under the module |
01 | දෙපහර යතුරුපැදිය |
1.1 එන්ජීමේ කොටස් හදුන්වා දීම | |
1.2 පිෂ්ටන් සහ කනෙක්ටින් රොඩ් (Connecting Road) අලුත් වැඩියාව හඳුන්වා දීම. | |
1.3 ක්ලචය සහ Gear Box | |
1.4 කාබියුරේටර් සහ ඉන්ධන පද්ධතිය පුලිගු පේනු වර්ග හඳුන්වා දීම | |
1.5 ඉන්ධන දහනය හඳුන්වා දීම | |
1.6 ලිහිසි තෙල්වල ගුණාත්මක බව පැහැදිලි කිරීම | |
1.7 2T පම්පය අලුත් වැඩියාව සහ එහි ක්‍රියාව පැහැදිලි කිරීම. | |
1.8 වායුපෙරනය හදුන්වාදීම සහ එහි දෝෂ හැදීන්වීම | |
1.9 දහන වායු පිටාරක නලය ක්‍රියාව හා දෝෂ බැලීම | |
1.10 විදුලි පද්ධතිය බැටරිය සහ එහි දෝෂ සාකච්ජා කිරීම | |
1.11 තිරිංග පද්ධතිය වේන්ස්පොකය් හඳුන්වාදීම සහ එහි දෝෂ සොයා බැලීම | |
1.12 හැන්ඩල් කප් (Handle Cup), (Swin Arm) ස්වින් ආම් සහ සියලු භාහිර කොටස්වල ඇති විය හැකි දෝෂ පරික්ෂාව හා ඊට පිළියම් සාකච්ජා කිරීම. | |
02 | සිවිපහරු යතුරුපැදිය |
2.1 එන්ජීමේ කොටස් හඳුන්වා දීම | |
2.2 කාබියුරේටර්, වායු පෙරනයේ ක්‍රියාකාරීත්වය සහ එහි දෝෂ පැහැදීලි කිරීම. | |
2.3 පළිගු පේන වර්ග එහි ක්‍රියාකාරිත්වය හැදින්වීම | |
2.4 කැමිදණ්ඩ සැගිලි බාහු (Rocket Arms) මුහුර්තන දම්වැල් හැඳින්වීම සහ එහි ක්‍රියාව පැහැදිලි කිරීම. | |
2.5 සිලින්ඩරය සහ සිලින්ඩර හිස සහ එහි වෑල් ප්‍රධාන බෙයාරිම පිෂ්ඨන් අත, පිෂ්ඨන් වලළු ක්‍රියාකාරිත්වය සහ එහි දෝෂ පරීක්ෂාව කර බැලීම. | |
2.6 ක්ලචය පෙෂර් ප්ලෙට් (Pressure Plates)ක්ලච් ප්ලෙට් වල ක්‍රියාකාරිත්වය සහ එහි දෝෂ හඳුන්වාදීම. | |
2.7 ගියර් වීල් සහ එහි ක්‍රියාකාරිත්වය මාරු පෙරවල නිවැරදිතාවය පරීක්ෂ කිරීම. | |
2.8 ඔයිල් පොම්ප 4එස් එන්ජීන් වල හඳුන්වා දීම, සහ එහි කාර්යය පැහැදිලි කිරීම. | |
2.9 පැටරිය, විදුලි පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ (බැටරි චාජරය යතුරුපැදිය රෙක්ට් ෆයර හදුන්වාදීම.) | |
2.10 තිරිංග පද්ධතිය රෝදරේසර (Wheel Bearing) වල ක්‍රියාකාරීත්වය සහ එහි බාහිර ඔයිල් සීල් වල ගෙවිම් සහ දෝෂ සාකච්ජා කිරීම | |
2.11 ප්‍රධාන දම්වැල ස්පොනට් සහ බාහිර ඔයිල් සිල් වල ගෙවිම් සහ දෝෂ සාකච්ජා කිරීම. | |
2.12 යතුරු පැදියේ සියලුම කේබල් සහ අනෙකුත් භාහිර කොටස් වල ගෙවීයාම සහ එහි ක්‍රියාකාරික්වය හදුන්වාදීම. | |
2.13 ඉහත සඳහන් සියලු කොටස්වල නිසි ආකාරව ක්‍රියාකාරිත්වයේ යෙදේ දැයි පරීක්ෂා කර බලා දෝෂ නොමැති යතුරු පැදියක් ධාවනයට සුදුසුදැයි පරීකෂා කර බලා ධාවනයේ යෙදවීම. |
Up to GCE O/L

Mr. Chaminda Sameera
Instructor
072-2973859
072-2973859
Course Fee
Rs. 12,000
- Payments can be made in 2
- installments.
- වාරික 2කින් ගෙවීම් සිදු කල හැක.
- Admission Fee - Rs. 1,350/=
Course Duration
6 Months - Part Time
- Sunday 8.30am - 12.30pm
Intakes
January & July