Motorcycle Technician - MBC

මෙම පාඨමාලාව අවසානයේදි අභ්‍යාසලාභියාව යතුරු පැදියක් තනිව අලුත්වැඩියා කිරිමට හා සේවා කිරිමට හැකියාව ලැබෙන අතර NVQ Level 3 මට්ටමේ නිපුනතා සහතිකයක් RPL ක්‍රමවේදය යටතේ ලබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.

Course Details

Module
 No.
Main topic Covered under the module
01 දෙපහර යතුරුපැදිය
 1.1    එන්ජීමේ කොටස් හදුන්වා දීම
 1.2    පිෂ්ටන් සහ කනෙක්ටින්  රොඩ් (Connecting Road) අලුත් වැඩියාව හඳුන්වා දීම.
 1.3    ක්ලචය සහ  Gear Box 
 1.4    කාබියුරේටර් සහ ඉන්ධන පද්ධතිය පුලිගු පේනු වර්ග හඳුන්වා දීම
 1.5    ඉන්ධන දහනය හඳුන්වා දීම
 1.6    ලිහිසි තෙල්වල ගුණාත්මක බව පැහැදිලි කිරීම
 1.7    2T පම්පය අලුත් වැඩියාව සහ එහි ක්‍රියාව පැහැදිලි කිරීම.
 1.8    වායුපෙරනය හදුන්වාදීම සහ එහි දෝෂ හැදීන්වීම
 1.9    දහන වායු පිටාරක නලය ක්‍රියාව හා දෝෂ බැලීම
 1.10  විදුලි පද්ධතිය බැටරිය සහ එහි දෝෂ සාකච්ජා කිරීම
 1.11  තිරිංග පද්ධතිය වේන්ස්පොකය් හඳුන්වාදීම සහ එහි දෝෂ සොයා බැලීම
 1.12  හැන්ඩල් කප් (Handle Cup), (Swin Arm) ස්වින් ආම් සහ සියලු භාහිර කොටස්වල ඇති විය හැකි දෝෂ පරික්ෂාව හා ඊට පිළියම් සාකච්ජා කිරීම.
02 සිවිපහරු යතුරුපැදිය
 2.1    එන්ජීමේ කොටස් හඳුන්වා දීම
 2.2    කාබියුරේටර්, වායු පෙරනයේ ක්‍රියාකාරීත්වය සහ එහි දෝෂ පැහැදීලි කිරීම.
 2.3    පළිගු පේන වර්ග එහි ක්‍රියාකාරිත්වය හැදින්වීම
 2.4    කැමිදණ්ඩ සැගිලි බාහු (Rocket Arms) මුහුර්තන දම්වැල් හැඳින්වීම සහ එහි ක්‍රියාව පැහැදිලි කිරීම.
 2.5    සිලින්ඩරය සහ සිලින්ඩර හිස සහ එහි වෑල් ප්‍රධාන බෙයාරිම පිෂ්ඨන් අත, පිෂ්ඨන් වලළු ක්‍රියාකාරිත්වය සහ එහි දෝෂ පරීක්ෂාව කර බැලීම.
 2.6    ක්ලචය පෙෂර් ප්ලෙට් (Pressure Plates)ක්ලච් ප්ලෙට් වල ක්‍රියාකාරිත්වය සහ එහි දෝෂ හඳුන්වාදීම.
 2.7    ගියර් වීල් සහ එහි ක්‍රියාකාරිත්වය මාරු පෙරවල නිවැරදිතාවය පරීක්ෂ කිරීම.
 2.8    ඔයිල් පොම්ප 4එස් එන්ජීන් වල හඳුන්වා දීම, සහ එහි කාර්යය පැහැදිලි කිරීම.
 2.9    පැටරිය, විදුලි පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ (බැටරි චාජරය යතුරුපැදිය රෙක්ට් ෆයර හදුන්වාදීම.)
 2.10  තිරිංග පද්ධතිය රෝදරේසර (Wheel Bearing) වල ක්‍රියාකාරීත්වය සහ එහි බාහිර ඔයිල් සීල් වල ගෙවිම් සහ දෝෂ සාකච්ජා කිරීම
 2.11  ප්‍රධාන දම්වැල ස්පොනට් සහ බාහිර ඔයිල් සිල් වල ගෙවිම් සහ දෝෂ සාකච්ජා කිරීම.
 2.12  යතුරු පැදියේ සියලුම කේබල් සහ අනෙකුත් භාහිර කොටස් වල ගෙවීයාම සහ එහි                             ක්‍රියාකාරික්වය  හදුන්වාදීම.
 2.13  ඉහත සඳහන් සියලු කොටස්වල නිසි ආකාරව ක්‍රියාකාරිත්වයේ යෙදේ දැයි පරීක්ෂා කර බලා දෝෂ නොමැති යතුරු පැදියක් ධාවනයට සුදුසුදැයි පරීකෂා කර බලා ධාවනයේ යෙදවීම.
Up to GCE O/L
Course Fee
Rs. 12,000
  • Payments can be made in 3
  • installments.
  • වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
  • Admission Fee - Rs. 2,150/=
Course Duration
6 Months - Part Time
  • Sunday 8.30am - 12.30pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

071-8052257
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2022. All Rights Reserved | Solution by Lite Art

Search