TV Camera Programme Production & Direction -TDC

Course Details

Module No.               Main topic covered under the module
1.   රූපවාහිනී මාධ්‍ය පිළිබඳ හැදින්වීම
2.   රූප භාෂාව හඳුන්වා දීම
3.   රූපවාහිනි කැමරාවේ  Optical Part එක සහ Electronic part එක හඳනා ගැනීම
4.    විද්‍යුත් තාක්ෂණය
5.   රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ මුලික සංකල්ප
6.   තිර රචනය
7.   Home Work (Script)
8.    රූපවාහිනි ප්‍රවෘත්ති පිළිබඳව වැඩසටහන් සාකච්ඡා කිරීම
9.    විනාඩි 03 ක කෙටි වැඩසටහන් තාක්ෂණය සොයා ගැනීම
10.    සංස්කරණය, ඒ පිළිබඳ උපකරණ එහිදී ගත යුතු ක්‍රියාමාර්ග, දැනුවත් විය යුතු කරුණු
11.   Continuity - අඛණ්ඩතාවය
12.   එදිනෙදා ජිවිතයේදී රූපවාහිනි කැමරාව මඟින් ගනු ලබන ප්‍රයෝජන
13.    ඒ සඳහා අවශ්‍ය තත්වයන් සකස් කර ගැනීම
14.   වාර්තා වැඩසටහන් පිළිබඳව හදුනාදීම
15.   සියළු දෙනාම සම්බන්ධ වී වාර්තා වැඩසටහනක් රූපගත කිරීම
16.   වෙළඳ දැන්වීම් පිළිබඳව සාකච්ඡා කිරීම - තිර රචනය කළ වෙළද දැන්වීම් පෙන්වීම
17.   ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු කැඳවා සාකච්ඡා කිරීම
18. බහු කුමරා වැඩසටහන් පිළිබඳව තාක්ෂණික කරුණු හා එහි ක්‍රියාකාරකම් හැදින්වීම
Course Fee
Rs. 28,000
  • Payments can be made in 3
  • installments.
  • වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
  • Admission Fee - Rs. 2,150/=
Course Duration
6 Months - Part Time
  • Sunday 8.30am - 12.30pm
Intakes
January & July

Our Location

Vocational Training Centre,
Pallidora Road, Kawdana,
Dehiwala.

Contact with Phone

071-8052257
011-2761964
011-2731346

Email

 dehiwala.vtc@gmail.com

© Copyright VTC Dehiwala 2022. All Rights Reserved | Solution by Lite Art

Search