TV Camera Programme Production & Direction - TDC
Course Details
Module No. | Main topic covered under the module |
1. | රූපවාහිනී මාධ්‍ය පිළිබඳ හැදින්වීම |
2. | රූප භාෂාව හඳුන්වා දීම |
3. | රූපවාහිනි කැමරාවේ Optical Part එක සහ Electronic part එක හඳනා ගැනීම |
4. | විද්‍යුත් තාක්ෂණය |
5. | රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ මුලික සංකල්ප |
6. | තිර රචනය |
7. | Home Work (Script) |
8. | රූපවාහිනි ප්‍රවෘත්ති පිළිබඳව වැඩසටහන් සාකච්ඡා කිරීම |
9. | විනාඩි 03 ක කෙටි වැඩසටහන් තාක්ෂණය සොයා ගැනීම |
10. | සංස්කරණය, ඒ පිළිබඳ උපකරණ එහිදී ගත යුතු ක්‍රියාමාර්ග, දැනුවත් විය යුතු කරුණු |
11. | Continuity - අඛණ්ඩතාවය |
12. | එදිනෙදා ජිවිතයේදී රූපවාහිනි කැමරාව මඟින් ගනු ලබන ප්‍රයෝජන |
13. | ඒ සඳහා අවශ්‍ය තත්වයන් සකස් කර ගැනීම |
14. | වාර්තා වැඩසටහන් පිළිබඳව හදුනාදීම |
15. | සියළු දෙනාම සම්බන්ධ වී වාර්තා වැඩසටහනක් රූපගත කිරීම |
16. | වෙළඳ දැන්වීම් පිළිබඳව සාකච්ඡා කිරීම - තිර රචනය කළ වෙළද දැන්වීම් පෙන්වීම |
17. | ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු කැඳවා සාකච්ඡා කිරීම |
18. | බහු කුමරා වැඩසටහන් පිළිබඳව තාක්ෂණික කරුණු හා එහි ක්‍රියාකාරකම් හැදින්වීම |

Mr. Githendra Amarathunga
Instructor
0717 397 456
0717 397 456
Course Fee
Rs. 30,000
- Payments can be made in 3
- installments.
- වාරික 3කින් ගෙවීම් සිදු කල හැක.
- Admission Fee - Rs. 1,350/=
Course Duration
6 Months - Part Time
- Sunday 8.30am - 12.30pm
Intakes
January & July